Wednesday, August 18, 2010

ඉoග්‍රීසිද?

What...?  Read.... 












She never comes back        
ඇය කවදාවත් ආපහු එන්නෙ නෑ.

I Can never do it   
ඇයට කොහෙත්ම බෑ කරන්න ඒක.
     
     She will never come back    
    ඇය කවදාවත් ආපහු එන එකක් නෑ


 I don’t know either English or Sinhala     
 මම ඉoග්‍රිසි තියා සිoහල වත් දන්නෙ නෑ.

I can’t play either cricket or Elle. 
මට ක්‍රිකට් තියා එල්ලෙ වත් සෙල්ලම් කරන්න බෑ.
Or 


I know Neither English nor Sinhala
මම ඉoග්‍රිසි තියා සිoහල වත් දන්නෙ නෑ.



 I want neither you nor your dog

No comments: