Saturday, November 13, 2010

මේ බලන්නකො..
ලෝකයේ තියෙන කුඩාම පොත ..

















පොතේ දිග,පළල 2.9 x 2.4 mm යි.













2002 මාර්තු මසේ 'Joshua Reichert' නම් කතුවරයා තමයි 
නිම කරලා තියෙන්නෙ.
                                                                                                      
පොතේ පිටු ජර්මන් හා ඉoග්‍රීසි භාෂා 
වලින් තමා ලියල තියෙන්නෙ

                                                  



















ඒකත් ටිකක් අපූරුයි නේද?









































1 comment:

ගිහාන් said...

මේකෙ මොනවද ලියල තියෙන්නෙ..?