අසන්තතික විලාසිතාව ද, අපේ වටිනා සදාචාරය ද
උඩු යටිකුරු වී ඇති ලෝකයේ
අද තරුණිය,
පාට හිසකේ, අඩවන් වස්ත්රය, දෙතොලේ රතු සායම,
හෙලෝ ලේන්සුව............
අද තරුණයා,
ධවල යදම් වන් මාල, රබර් වළලු, කනක කරාබුව, විරූපිත කොණ්ඩය
හෙලෝ ලේන්සුව....අද තරුණයා,
ධවල යදම් වන් මාල, රබර් වළලු, කනක කරාබුව, විරූපිත කොණ්ඩය
විශ්මය ජනකයි ද...
කෙබදු වේද? අනාගතය
මොහොතක් සිතන්න...
අපි හෙළ බොදු නරයන් ද?
2 comments:
මිනිස්සු කියන්නේ හදන්නම බැරි ජාතියක් නේ.ඉතිං තව කුමන කතාද?
Hm....eka nam sahatika aththa.
Post a Comment