Monday, October 24, 2011

ඒක මහා පුදුමාකාරයි........


බ්ලොග් එක පැත්තෙ ආවේ ගොඩාක්ම දවසකින්....
 
අපේ ජීවිතේ දවසින් දවස ගෙවී යන විට විට වෙනස්, අලුත් දේවල් අපිව වෙනස් කරනවා. ඉතින් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කලේ PCJT Course එක . ඒක මහා පුදුමාකාරයි. එහි තියෙන අපූර්වත්වය දැනෙන්නෙ එය කරන කාළය තුල. ඒ අපූර්වත්වය තුල ඇත්තේ නිමකල නොහැකි වටිනා දැනුමක්..එයින් කල හැකි දේ බොහෝමයි. ජාවා ලෝකය දිනන නියම මoපෙතක් විවර වීමක් ලෙසයි මම එය දකින්නේ...
SoftWare Engineer  සිහිනය සැබෑ කරගන්න පලමු පියවරක්....
තමන් ජීවිතේ අනෙක් අයට වඩා ගොඩාක්ම ඉදිරියට යනවා ගොඩාක්ම... එක දෙයක් මම දන්නවා PCJT කරපු කෙනෙක් ස්ථීරවම තමන්ගෙ ජීවිතය ජය ගන්නවා.

2 comments:

Anonymous said...

kohomada a course 1 karanne?

ඔබ නොදු‍ටු ලොවක්..... said...

ඇඩ් එකක් වගේ ....