ඉතින්,
අද තමා මුලින්ම මගේ එකේ ලියන්න ගත්තෙ.
හරිම සතුටුයි. ගොඩක්ම...මට පස්සෙ මතක් වුනේ අද වගේ බදාද දිනයකම තමා මම ඉපදුනේ.ඉතින් ..ඒක තමා සතුට වැඩි.
මේ ආසාව ගොඩක් කල් ඉදල හිතේ තිබුනා.මම උත්සාහ කලා.උත්සාහය අත අරියෙ නම් නෑ.
ඇත්තමයි..දෙයක් ඉටුකරගන්න අනිවාර්යෙන් යහපත් සිතුවිල්ලයි,කුතුහලය ගැබ් වුන උනන්දුවයි ඇත්නම් නොඅනුමානයි සිතූ දෙය ඉටු කරගන්න පුලුවන්.
"සිතුවිල්ල පවතින තැන බලය සොයාගත හැක"සත්තකින්ම.
ස්තූතියි.
Amali
No comments:
Post a Comment