Friday, November 26, 2010

ඇත්තමයි...මට මතකයි














 ඉතින් පුoචි කාලෙ නම් ආයෙ එන්නෙ නෑ.
ඒත් ඒ කාලය සිහිකරල අයෙත් ආපු වගේ
මනසින් විතරක් ජීවත් වෙන්න අපි හැමෝටම පුලුවන් නේද?
මාත් ඒ වගේ
තමා...
හිතන්නකො ඒ අතරින් කවමදාවත් අමතක නොවෙන
සිදුවිම් කොඉතරම් නම් තියෙනවද?
ආයෙත් හිතන්නකො ඒ අතරින් අපි කාටවත් නොකියපු සිදුවීම්...
නැත්තෙ නෑ...තියනව නේද?
හරි..මගේ පුoචි කාලය  නම් මට හරිම ලස්සනයි..
පුoචිම කාලෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර ආවම 
ගස් වැල්....ඇළ-දොළ.. වෙල්යායවල් තමා 
මගේ හවස යාලුවො...
ඇත්තමයි....හරිම සුන්දරයි
ඉර බැහල සැදෑ කාලය ලo වෙනකොට
තවත් සුන්දරයි..
මට මතකයි ඒ වෙලාවටනම් මුළු පරිසරයම සoගීත පන්තියක් වගේ..
කුරුල්ලන්ට  ලේනුන්ට හරිම කලබලේ කැදලි වලට යන්න.......
ඉතින් ඉතින්...මට  තව ගොඩාක් මතක් වෙනවා..
එත් දැන්  ගොඩාක් වැඩ තියෙනව..
use case Diagram ගොඩාක් අදින්න ඕනි..
එ නිසා මo ඒ අතීතයෙන් දැනට සමු ගන්න ඕනි යාලුවනේ..

3 comments:

Anonymous said...

හ්ම්ම්ම්,,, ඇත්ත,,, එ ලමා කාලය ආපහු ගන්න ඇත්නම්,,,

Anonymous said...

හ්ම්ම්ම්,,, ඇත්ත,,, එ ලමා කාලය ආපහු ගන්න ඇත්නම්,,,

සංකල්ප said...

කවුරු මොනවා කිව්වත් ලමා කාලය තමයි අපේ සුන්දරම කාලය. ඒ කාලයට ආයෙත් යන්න ඇත්නම් කියලා වෙලාවකට හිතෙනවා. මොනවා උනත ඔයා හොද ලමා කාලයක් ගත කරලා තියෙන බව නම් පේනවා. වෙල් ඉපනැලි වල දුව පැන ඇවිදින්න තියේ නම් වෙන මොනවද ඉතින් ??

කොහොමත් IT Field එකේ ජොබ් එකක් කරනකොට ඉතින් එපා වෙනවා. රෑ වෙනවා උදේ වෙනවා කියලා ගානක් නෑ.