Saturday, November 27, 2010

සබන් හැදූ හැටි .....

එදා.....විද්‍යාගාරයේදී***





  
















බීකරයකටපොල්තෙල් අරගෙන 95'C ට පමණ රත්කර              
පසුව එයට කෝස්ටික් සෝඩා (NaOH)දමා කැලතුවා.
පසුව   පැය 1/2ක් පමණ ආයෙත් රත් කර සිසිල් කලා.
නැවත එයට ජලය ටිකක් දමා රත් කලා.
ඒ අතරේ සෝඩියම් ක්ලෝරයිඩ්(NaCl) ද්‍රාවන ටිකක් එකතු කලා.
එවිට සුදුපාට වුණා.එය බීකරය ඇතුලේ අවක්ෂේප වුනා.
ඒ තමා  අපි එදා විද්‍යාගාරයේ සබන් හැදූ හැටි.........
NaCl දමන්නේ සබන් සියල්ල අවක්ෂේප වීමට.

1 comment:

දේදුනු said...

නියම සයිට් එක