Friday, November 26, 2010

මo ගොඩාක් ආදරෙයි.......
























ගම්මානයක් හරිම නිසoසලයි.
වෙල් යායවල්......
ගම මැදින් ගලනා  ඇළ-දොළ වල ජලදහරාවන්ගේ සිසිලස...
දවස මුලුල්ලේම විටින් විට සවන් පිනවන කුරුල්ලන්...,ලේනුන්...
ඉතින් මo ඉපදුණ මගේ පුoචි බමුණුගමත් ඒ වගේමයි. 
මගේ ගමට මo  ගොඩාක් ආදරෙයි.

2 comments:

dinesh said...

ඔය වාගෙ සුන්දර පරිසරයක රස විඳින්න දැන් අයට වෙලාවක් නෑනෙ.හැමෝම කාර්යබහුල වෙලා.ඉවරයක් නැතුව මොනවදෝ පස්සෙ දුවනවා.අන්තිමට ලැබිච්ච දේකුත් නෑ.හතිය විතරයි.

Tharindu Chathuranga said...

ඇත්තමයි මගේ ගමටත් මම පණ වගේ ආදරෙයි, කොළඹ රටේ හිරවුනු අපිට ඒකෙ කටුක බව දරාගන්න අමාරුයි.