Thursday, December 2, 2010

මොහොතක් සිතුවාද ?




















අසන්තතික විලාසිතාව ද, අපේ වටිනා සදාචාරය ද
උඩු යටිකුරු වී ඇති ලෝකයේ
අද තරුණිය,
පාට හිසකේ, අඩවන් වස්ත්‍රය, දෙතොලේ රතු සායම,         

හෙලෝ ලේන්සුව............
අද තරුණයා,
ධවල යදම් වන් මාල, රබර් වළලු, කනක කරාබුව, විරූපිත කොණ්ඩය
හෙලෝ ලේන්සුව....

විශ්මය ජනකයි
  ද...
කෙබදු වේද? අනාගතය
මොහොතක් සිතන්න...
අපි හෙළ බොදු නරයන් ද?

2 comments:

ඉලංදාරියා said...

නියම වදන් ටික

dinesh said...

නව ‍රැල්ලලුනෙ.........!!!