Tuesday, November 30, 2010

මෙහෙම හිතුවොත්........

       ජීවිතය  සේ  .....     






     









 නිශ්චල තාවයෙන් ගමන් අරඹා 
ත්වරණය වනදුම් රියක සේ
මිනිසාද මෙලොවට බිහිවී කෙමෙන් වර්ධනය වේ.
ත්වරණය වන දුම්රියේ ප්‍රවේගය වැඩිවී 
උපරිම වනසේ
වර්ධනය වූ මිනිසාගේ ශක්තිය මැදිවියෙදී උපරිම වේ.
ඉක්බිති දුම්රිය, කෙමෙන් ප්‍රවේගය අඩුකර
මන්දනය වන්නාසේ
මිනිසාද  මැදිවියටපත්වී තම ශක්තිය
ක්‍රමයෙන් අඩුවීමහළු බවට පත්වේ.
මන්දනය වූ  රිය නිශ්චලතාවයට
පත්වන්නා සේ
මහළු වූ මිනිසාද දුබල වී මරණයට පත්වේ.


 Amali




2 comments:

dedunu said...

wow its great

tHiLiNa D said...

mehema hituwoth.......
ekakara prawegayen gaman karana hariyak nadda?