Saturday, December 11, 2010

ඉතින් මට හිනාවෙන්න නම් එපා


ජීවිතය...........ජීවිතය කුරුලු පිහාටුවක් තරමට සැහැල්ලුයි නම් ගොඩාක් සතුටින් ඉන්න පුළුවන් ලු. ඒත් මට නම් කුරුලු පියාපත් දෙකක් ලැබුණ නම්, මම තමා මේ ලෝකෙ ඉන්න සතුටුම කෙනා. ඇත්තමයි  පුoචි කාලෙ මo පියාඹන්න හරිම ආසයි. ඉතින් මට හිනාවෙන්න නම් එපා. මොකද මo පුoචි කාලෙ හැමදාම හීනෙන් දකිනවා මට පියාපත් දෙකක් ලැබිල නිම් නැති සතුටකින් ගස් උඩින් කදු උඩින් ගිහින් ඈත අහසෙ පියාසර කරනවා....එත්  මේ ආසාව නම් අහන හැමෝටම විකාරයක් වගේ වෙයි. දන්නවද මo පුන්චි කාලෙ ලියපු රචනා වලින් සතුටින්ම ගොඩාක් ලියපු  ලස්සනම රචනාව තමා, 4 වසරෙ(මතක විදියට ) සිoහල පොතේ තිබුන මාතෘකාවක්,"මට පියාපත් දෙකක් ලැබුනොත්", ඉතින් මට මතකයි ඒ රචනාවට මට තමා වැඩියෙන්ම ලකුණු ලැබුනෙ. පන්තියෙ හැමෝටම ඇහෙන්න කියවන්න කීවා.ඇත්තමයි ඉතින්  කුරුල්ලෙක් වගෙ පියාපත් ලැබුනොත් කොයිතරම් සතුටුද.....එහෙම නේද?   

8 comments:

dedunu said...

hmmmm eka amuthui hodai habai bayanakai

චතුවා said...

පියාපත් ලැබුණොත් හොදයි.. ලැබුණට පස්සේ ඒක එපා කියලා හිතෙන්නේ නැත්තං. නත්තල් සීයගෙන් ඉල්ලලා බලන්න මේ පාර නත්තලට..

Kanishka said...

මාත් පියාඹන්න ආසයි හැබැයි තටු ගහලා නෙමෙයි. පුංචි සැහැල්ලු ගුවන් යානයකින්..

ඉලංදාරියා said...

ඔයාට තටු හම්බෞනොත් මටත් තටු ගන්න විදිහ කියන හොදේ

Unknown said...

වැඩක් නෑ හුත්තෝ පස්

Unknown said...

kawruhari meeka balanavada 2021?

unknown said...

එය වෙනස් ආකාරයක චින්තනයකි. එතරම් ආකර්ශනීය. පුදුම සිතුවිල්ලක්

Anonymous said...

🤫