Thursday, December 23, 2010

මම මෙහෙම හිතුවා
















ආසයි මට එය අහුලන් කන්නට ..
ඒත් ලොකු බයක් දැනේ මගෙ හිතට
නපුරුද නුඹෙ ඔය නියක් වගේ හිත
ඒකයි මට බය තව ලo වෙන්නට...

 Amali

1 comment:

Anonymous said...

නියමයි.......