Thursday, December 23, 2010

පතමි මමත් සුභ පැතුම් නත්තලට

















නත්තල් දා වටිනාකම දැනෙන්නෙ හදවතින්ම නත්තල් සමරන අයට.
එයාල ගොඩාක් භක්තියෙන් මේ අසිරිය සමරනවා.
ඉතින් නත්තල් සමරන ඔයාල හැමෝටම සතුට සාමය පිරි සුභම සුභ නත්තලක්..!
ඒ වගේම නත්තල් සමරන ඔයාලට නත්තල් සාමය,සතුටත් සමගම
සියළු යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා..


5 comments:

Anonymous said...

Thanks dear

ravinrosh said...

amaliටත් සිරි සුභ නත්තලක් සහ සුබ අලුත් අවුරැද්දක්
වේවායි ආසිරි පැතුම්.....!!!!!

Ruwan Ratnayaka said...

සුභ නත්තලක් හා සුභ අළුත් අවුරුද්දක් වේවා!

Anonymous said...

ඔයාටත් සුබම සුබ නත්තලක් වේවා..

dedunu said...

merry Christmas akke