Saturday, January 8, 2011

මට නම් හිතා ගන්න බෑ










ඉතින් නව වර්ෂයක අද තමා මේ මුලින්ම ලියන්නෙ.
 



 ඔයාල දඩු මොනරය ගැන දන්නවද?
ඒක හරිම වෙනස් දෙයක් නේද? 
මට හිතාගන්න බෑ කොහොමද අහසින් ලී දඩු මොනරය  ගෙනාවෙ කියල. ඒ තාක්ෂණය මොන වගෙද?
ඒ ගැන විස්තර සොයමින් සිටිමි.

6 comments:

Chanaka Aruna Munasinghe said...

මෙන්න මේ ලිපි පෙළ කියවල බලන්න

http://sellipiya.blogspot.com/2009/10/9.html

හරී said...

mei tika kiyawala balannako...
mamath oya gana post ekak liyannayi inne...

http://www.hinduwisdom.info/Vimanas.htm

Anonymous said...

ඔවා කියවලා එහෙනම් ලිපියක් දාන්න... :)

dinesh said...

@ Chanaka Aruna Munasinghe

මචෝ උඹට thanks ලින්ක් එක දුන්නට.

tHiLiNa D said...

Amali dandu monarenma clz enna ehenam! :P

Iresh said...

ඇයි ඔයත් එකක් හදන්නද යන්නේ