Monday, December 27, 2010

මොළේ නැතත් වැඩට හපන්....















ජෙලිෆිෂ් කියන්නෙ ජලජ ජීවියෙක්.
ඌට මොළයක් නැහැ.
ඒ වෙනුවට තියෙන්නෙ මූලික ස්නායු පද්ධතියක් පමණයි ලු.
ඒත් ඉතින් ජෙලිෆිෂ්ට විශේෂ හැකියාවක් තියෙනවා.
ඌට පුලුවන් බාධක මගහැර වේගයෙන් පිහිනන්න.
මොළයක් නොමතිව මෙවැනි දෙයක් කරන්නේ
කෙසේදැයි පුදුමයි නේද?
මේ සතාගෙ දේහයේ ඉහළින් හා පහළින්
මාළුවකුගෙ ආකාර කාච සහිත අක්ෂි යුගල දෙකක් ඇති බවත්
එයින් පහල අක්ෂි යුගලයෙන් පමණක් 
 බාධක මග හරවා ගන්න උපයෝගි වෙනවා ලු.



2 comments:

Anonymous said...

මේ වගේ තව සතෙක් ඉන්නවා මට නම මතක නැ එත් ඉස්සර 10 වසර විද්‍යා පොතේ තිබ්බා මතකයි :)

dedunu said...

හිහ් සත්තු වත්තේ ගිහින්ද මන්දා අක්කා