Monday, October 24, 2011

ඒක මහා පුදුමාකාරයි........


බ්ලොග් එක පැත්තෙ ආවේ ගොඩාක්ම දවසකින්....
 
අපේ ජීවිතේ දවසින් දවස ගෙවී යන විට විට වෙනස්, අලුත් දේවල් අපිව වෙනස් කරනවා. ඉතින් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කලේ PCJT Course එක . ඒක මහා පුදුමාකාරයි. එහි තියෙන අපූර්වත්වය දැනෙන්නෙ එය කරන කාළය තුල. ඒ අපූර්වත්වය තුල ඇත්තේ නිමකල නොහැකි වටිනා දැනුමක්..එයින් කල හැකි දේ බොහෝමයි. ජාවා ලෝකය දිනන නියම මoපෙතක් විවර වීමක් ලෙසයි මම එය දකින්නේ...
SoftWare Engineer  සිහිනය සැබෑ කරගන්න පලමු පියවරක්....
තමන් ජීවිතේ අනෙක් අයට වඩා ගොඩාක්ම ඉදිරියට යනවා ගොඩාක්ම... එක දෙයක් මම දන්නවා PCJT කරපු කෙනෙක් ස්ථීරවම තමන්ගෙ ජීවිතය ජය ගන්නවා.

Thursday, June 16, 2011

මෙන්න වැඩක්...

class Blog{

                  long i;

                  static String  d="amali";

              String blogCreating(String s){

                          s="කියවල බලන්න";

                         return s;

             }

         public static void main(String args[]){

           Blog B=new Blog();

           String t=Blog.d;

           B.i=2011;

         System.out.println( B.blogCreating(t));

          System.out.println(B.i);

        }

}






Friday, March 4, 2011

හැබෑ දේ නොව පෙනෙන්නේ.....




















හිතන්න.....
දැක්මෙන් යටිකුරුව පෙනුනත්
ඇත්තටම මෙය උඩුකුරුයි..එහෙම නේද?

Friday, February 25, 2011

අනාගතයේ කෙබදු වේද විලාසිතාව?
















අසන්තතික විලාසිතාව ද, අපේ වටිනා සදාචාරය ද
උඩු යටිකුරු වී ඇති ලෝකයේ
අද තරුණිය,
පාට හිසකේ, අඩවන් වස්ත්‍රය, දෙතොලේ රතු සායම,         

හෙලෝ ලේන්සුව............
අද තරුණයා,
ධවල යදම් වන් මාල, රබර් වළලු, කනක කරාබුව, විරූපිත කොණ්ඩය
හෙලෝ ලේන්සුව....

විශ්මය ජනකයි
  ද...
කෙබදු වේද? අනාගතය
මොහොතක් සිතන්න...
අපි හෙළ බොදු නරයන් ද?

Monday, February 14, 2011

ආදරයට ලස්සන දවසක්...















ආදරවන්තයින්ගේ ආදරය, හැමෝම සමග සිහිකරන්න පුළුවන් දිනය අදයි.ඉතින් ඔයාලත් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නම් ,
ඔයාලගෙ ආදරයට අද මාත් හදවතින්ම සුභ පතමි. 
ඔයා ආදරය කරන කෙනාට හදවතින්ම අවoකව ආදරය කරන්න.
එවිට ඔයාලගෙ ආදරය තවත් ලස්සන වෙයි.     



Thursday, February 3, 2011

මේ දේවල් ඔයාටත් ප්‍රයෝජනවත් වෙයි........

 








න්න අපට ජාවා කෝඩින් පටන් ගත්තා. 
ජීවිතේ වටිනාම ගමනේ පළමු  පියවර තිබ්බා.ඉතින් මගේ වටිනාම අරමුණ තියෙන්නේ මේ ගමනේ කෙළවරේ නොවුණත් ගොඩාක් ඈත... සමහර විට ජාවා දන්න ඔයාල දන්නව ඇති ඒක කොයිතරම් වටිනවද කියා.
ඉතින් මo පළවෙනි දවසෙ ඉගන ගත් දේවල් වලින් පොඩි දෙයක් ඔයාලටත් කියන්නම්.මo හිතනවා සමහර විට ඔයාල මේව දන්නවා ඇති කියලා. ඒත් අමතක අයට මතක් වුනොත්...... 


ජාවා වල තියෙනData Type දෙක තමා,
  • Primitive
  • Object 
එයින් Primitive Data Type එක වර්ග 4කට භාවිතා වෙනවා.
ඒවා තමයි,
1.Whole number

  • byte   size=8bits
  • short   size =16bits
  • int       size=32bits
  • long    size=64bits
2.Floating point values
  • float       size=32bits
  • double   size=64bits
3.Characters
  • char  size=16bits
4.Boolean
  • boolean   size=1bit
Whole number කියනේ දශම නැති සoඛ්‍යා යෙදෙන Data Type එක.
එයත් ඉහත වගේ bit ප්‍රමාණය අනුව කොටස් වලට බෙදෙනවා.
Floating point values කියන්නේ දශම වලින් යෙදෙන සoඛ්‍යා.
Boolean තමා පුoචිම Data Typeඑක .

මොකද එයා තමා "yes" හෝ"No"පිළිතුරු දෙන්නේ.
අපි 5 වගේපොඩි සoඛ්‍යාවක්ගතහොත්(101දෙකේපාදයෙන්)

එය Ram එකේ යන ඉඩ ප්‍රමාණය පොඩි නිසා byte කියන Data Type එකෙන් Save වෙනවා.
ජාවා වල key words තියෙනවා.
ඒ හැම වචනයක්ම simple letters වලින් තියෙන්නේ.
Eg :-  int ,char ,boolean ,public , void ,main
එසේ යෙදෙන හැම වචනයක්ම key words නෙවේ.
නමුත් key words හැම වචනයක්ම simple letters විය යුතුයි.

 
ඉතින් මo කීවෙ  ජාවා කෝඩ් කරන විට වැදගත් සිද්ධාන්ත  බිඳක්.

ඉතින් මේ දේවල් ඔයාටත් ප්‍රයෝජනවත් වෙයි. එහෙම නේද?

Saturday, January 29, 2011

ඔක්කොම මලා..ආවොත්















හායි..
මo මේ අපේ බේබිගෙ ලැප් එකට ලo වුනා.
හොරාට face book යන්න හදන්නෙ.
පොඩි ෆිල්ම් එකකුත් බාගන්න ඕනි...
 ඔක්කොම මලා..ආවොත්

හහ්..හිතත් ඉන්නෙ අපට ඕව බෑ  කියලා.
මමත් ලැප් එකක් ගන්න හිතත් ඉන්නෙ..හිහ් හී....

මොකද කියන්නෙ..?
Tomyy