Thursday, February 3, 2011

මේ දේවල් ඔයාටත් ප්‍රයෝජනවත් වෙයි........

 








න්න අපට ජාවා කෝඩින් පටන් ගත්තා. 
ජීවිතේ වටිනාම ගමනේ පළමු  පියවර තිබ්බා.ඉතින් මගේ වටිනාම අරමුණ තියෙන්නේ මේ ගමනේ කෙළවරේ නොවුණත් ගොඩාක් ඈත... සමහර විට ජාවා දන්න ඔයාල දන්නව ඇති ඒක කොයිතරම් වටිනවද කියා.
ඉතින් මo පළවෙනි දවසෙ ඉගන ගත් දේවල් වලින් පොඩි දෙයක් ඔයාලටත් කියන්නම්.මo හිතනවා සමහර විට ඔයාල මේව දන්නවා ඇති කියලා. ඒත් අමතක අයට මතක් වුනොත්...... 


ජාවා වල තියෙනData Type දෙක තමා,
  • Primitive
  • Object 
එයින් Primitive Data Type එක වර්ග 4කට භාවිතා වෙනවා.
ඒවා තමයි,
1.Whole number

  • byte   size=8bits
  • short   size =16bits
  • int       size=32bits
  • long    size=64bits
2.Floating point values
  • float       size=32bits
  • double   size=64bits
3.Characters
  • char  size=16bits
4.Boolean
  • boolean   size=1bit
Whole number කියනේ දශම නැති සoඛ්‍යා යෙදෙන Data Type එක.
එයත් ඉහත වගේ bit ප්‍රමාණය අනුව කොටස් වලට බෙදෙනවා.
Floating point values කියන්නේ දශම වලින් යෙදෙන සoඛ්‍යා.
Boolean තමා පුoචිම Data Typeඑක .

මොකද එයා තමා "yes" හෝ"No"පිළිතුරු දෙන්නේ.
අපි 5 වගේපොඩි සoඛ්‍යාවක්ගතහොත්(101දෙකේපාදයෙන්)

එය Ram එකේ යන ඉඩ ප්‍රමාණය පොඩි නිසා byte කියන Data Type එකෙන් Save වෙනවා.
ජාවා වල key words තියෙනවා.
ඒ හැම වචනයක්ම simple letters වලින් තියෙන්නේ.
Eg :-  int ,char ,boolean ,public , void ,main
එසේ යෙදෙන හැම වචනයක්ම key words නෙවේ.
නමුත් key words හැම වචනයක්ම simple letters විය යුතුයි.

 
ඉතින් මo කීවෙ  ජාවා කෝඩ් කරන විට වැදගත් සිද්ධාන්ත  බිඳක්.

ඉතින් මේ දේවල් ඔයාටත් ප්‍රයෝජනවත් වෙයි. එහෙම නේද?

3 comments:

ලහිරු said...

ඵල ඵල දිගටම ලියන්න....

Iresh said...

මට වැඩිය තෙරෙනේ නැති උනත්, ලස්සන blog එකක්, දිගටම කරන්න

dedunu said...

දිගටම ලියන්න අක්කේ අපි එනවා කියවන්න