Saturday, January 29, 2011

ඔක්කොම මලා..ආවොත්















හායි..
මo මේ අපේ බේබිගෙ ලැප් එකට ලo වුනා.
හොරාට face book යන්න හදන්නෙ.
පොඩි ෆිල්ම් එකකුත් බාගන්න ඕනි...
 ඔක්කොම මලා..ආවොත්

හහ්..හිතත් ඉන්නෙ අපට ඕව බෑ  කියලා.
මමත් ලැප් එකක් ගන්න හිතත් ඉන්නෙ..හිහ් හී....

මොකද කියන්නෙ..?
Tomyy

4 comments:

Anonymous said...

huh hooo.....balu wada karanna epaa.Tommyo..oooo....

dinesh said...

ඉක්මණට කරන දෙයක් කර ගනින් ටොමියෝ.......

Anonymous said...

හොර ටොමිය

Iresh said...

ඔයා මේ පොටො එකේ ලස්සනට ඉන්නවනේ