Monday, November 29, 2010

ඉතින් බලන්නකො.. හිගන්නගෙ ආයාචනය

                         





ඔන්න  දවසක් හිගන්නෙක්  ළගින් ලොකු නෝන කෙනෙක් ගියා.
හිගන්නා-: අනේ නෝනා තියේනම් රුපියලක් වත් දීල යන්න. පින් සිද්ද වෙයි.. (නෝනා නැවතී මදක් කල්පනා කර ).
නෝනා-: අයෝ බලන්නකො එක මාරු කාසියක් වත් නෑ.ඔක්කොම තියෙන්නෙ රු.1000 නෝට්ටුවක් විතරයි. අපරාදෙ කීයක් හරි දෙන්න තිබුනා..
හිගන්නා-:අනේ සුලුදෙයක් නෝනා ,
රු1000 දෙන්න මන් මාරු කරලා රුපියලක් අරන් ඉතුරුවා නෝනගෙ අතටම දෙන්නම්........

4 comments:

Princess Thushy said...

:D

Anonymous said...

හහ්....අරන් මාරු වේයිද දන් නැ...

dinesh said...

දවසක් ටවුන් එකකදි හිඟන්නෙක්..."මහත්තය තියනවනම් කීයක් හරි දෙනවකො"
අප්පට සිරි.."තමුසෙට බැංකුවෙ දාන්නද?"

සේලරු සින්බාද් said...

ප්රෂ්නයක්!( මොනවත් හිතන්න එපා මෙහෙම දැම්මට)
ඔයගේ අම්මගේ පුතෙක් වන, එත් ඔයගේ සහොදරයෙක් නොවෙන කෙනා කවුද?
උත්තරේ දැනගන්න මගේ බ්ලොග් එකට යන්න
http://selarusinbath.blogspot.com/2011/04/blog-post_30.html