Thursday, January 27, 2011

ලෝකයේ විශාලතම පැන්සල......



















මේ බලන්න , ලෝකයේ විශාලතම පැන්සල.
අපූරුයි නේද?
පැන්සලේ බර රාත්තල් 18,000යි. උස අඩි 76යි.
මකනකොටස අඩි 21/2 ක් දිගයි.
අපට එකවර පැන්සල් කීපයක් ක්‍රියා කරවන්න පුළුවන් වුනත්
ඉතින් මේ පැන්සල ක්‍රියා කරවන්න නම් අපි වගේ අය
කී දෙනෙක් නම් ඕනද....එහෙමනේද?


2 comments:

ගිහාන් said...

හ්ම්ම්... එහෙමයි!

Anonymous said...

eka nam aththa