Friday, January 14, 2011

කියවලාම බලන්නකො..මගේම කවි සිතුවිලි ....

මොහොතක් නතර වී......



















විඩාබර දෙපය මගෙ
ඇයදුවා විවේකය....
හිදගතිමි මොහොතකට
ගෙවන මග අයිනකම...

පැමිණියෙමි දුර අහෝ
යා යුතුද තව බොහෝ...
අදුරු මේ මාවතේ
නිහඩ බව රජ කෙරේ....

දසත විහිදී තිබූ
නොයෙක් මo පෙත් වලින්...
සොයගෙන හරි මගේ
ගෙවා ආවෙමි මෙසේ....

නිසැකවම මේ ලොවේ
එළිය දැන් මට පෙනේ...
හැකිය මට ජීවිතේ
ජයගන්න යම් දිනේ....


Amali 
මගේ කවි සිතුවිලි ලස්සනද?..

4 comments:

Ravi said...

එසේමයි, එසේමයි,
ඔබට හැක ජය ගන්න,
දිවි ගමන නිසැකවම,
නොබා පියනගනු මැන,

Anonymous said...

niyamayi.dear

dedunu said...

ලස්සන සිතිවිලි ටික අක්කේ ඔබට ජය !!!

Lashan Chandika-ලෂාන් චන්දික said...

akke font eke pata wenas karanna kiyawanna amaruiiiii