ඔන්න අපට ජාවා කෝඩින් පටන් ගත්තා.
ජීවිතේ වටිනාම ගමනේ පළමු පියවර තිබ්බා.ඉතින් මගේ වටිනාම අරමුණ තියෙන්නේ මේ ගමනේ කෙළවරේ නොවුණත් ගොඩාක් ඈත... සමහර විට ජාවා දන්න ඔයාල දන්නව ඇති ඒක කොයිතරම් වටිනවද කියා.
ඉතින් මo පළවෙනි දවසෙ ඉගන ගත් දේවල් වලින් පොඩි දෙයක් ඔයාලටත් කියන්නම්.මo හිතනවා සමහර විට ඔයාල මේව දන්නවා ඇති කියලා. ඒත් අමතක අයට මතක් වුනොත්......
ජාවා වල තියෙනData Type දෙක තමා,
- Primitive
- Object
ඒවා තමයි,
1.Whole number
- byte size=8bits
- short size =16bits
- int size=32bits
- long size=64bits
2.Floating point values
එයත් ඉහත වගේ bit ප්රමාණය අනුව කොටස් වලට බෙදෙනවා.
Floating point values කියන්නේ දශම වලින් යෙදෙන සoඛ්යා.
Boolean තමා පුoචිම Data Typeඑක .
මොකද එයා තමා "yes" හෝ"No"පිළිතුරු දෙන්නේ.
අපි 5 වගේපොඩි සoඛ්යාවක්ගතහොත්(101දෙකේපාදයෙන්)
එයට Ram එකේ යන ඉඩ ප්රමාණය පොඩි නිසා byte කියන Data Type එකෙන් Save වෙනවා.
ඉතින් මේ දේවල් ඔයාටත් ප්රයෝජනවත් වෙයි. එහෙම නේද?
- float size=32bits
- double size=64bits
- char size=16bits
- boolean size=1bit
එයත් ඉහත වගේ bit ප්රමාණය අනුව කොටස් වලට බෙදෙනවා.
Floating point values කියන්නේ දශම වලින් යෙදෙන සoඛ්යා.
Boolean තමා පුoචිම Data Typeඑක .
මොකද එයා තමා "yes" හෝ"No"පිළිතුරු දෙන්නේ.
අපි 5 වගේපොඩි සoඛ්යාවක්ගතහොත්(101දෙකේපාදයෙන්)
එයට Ram එකේ යන ඉඩ ප්රමාණය පොඩි නිසා byte කියන Data Type එකෙන් Save වෙනවා.
ජාවා වල key words තියෙනවා.
ඒ හැම වචනයක්ම simple letters වලින් තියෙන්නේ.
ඒ හැම වචනයක්ම simple letters වලින් තියෙන්නේ.
Eg :- int ,char ,boolean ,public , void ,main
එසේ යෙදෙන හැම වචනයක්ම key words නෙවේ.
නමුත් key words හැම වචනයක්ම simple letters විය යුතුයි.
ඉතින් මo කීවෙ ජාවා කෝඩ් කරන විට වැදගත් සිද්ධාන්ත බිඳක්.එසේ යෙදෙන හැම වචනයක්ම key words නෙවේ.
නමුත් key words හැම වචනයක්ම simple letters විය යුතුයි.
3 comments:
ඵල ඵල දිගටම ලියන්න....
මට වැඩිය තෙරෙනේ නැති උනත්, ලස්සන blog එකක්, දිගටම කරන්න
දිගටම ලියන්න අක්කේ අපි එනවා කියවන්න
Post a Comment