නත්තල් දා වටිනාකම දැනෙන්නෙ හදවතින්ම නත්තල් සමරන අයට.
එයාල ගොඩාක් භක්තියෙන් මේ අසිරිය සමරනවා.
ඉතින් නත්තල් සමරන ඔයාල හැමෝටම සතුට සාමය පිරි සුභම සුභ නත්තලක්..!
ඒ වගේම නත්තල් සමරන ඔයාලට නත්තල් සාමය,සතුටත් සමගම
සියළු යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා..ඉතින් නත්තල් සමරන ඔයාල හැමෝටම සතුට සාමය පිරි සුභම සුභ නත්තලක්..!
ඒ වගේම නත්තල් සමරන ඔයාලට නත්තල් සාමය,සතුටත් සමගම
5 comments:
Thanks dear
amaliටත් සිරි සුභ නත්තලක් සහ සුබ අලුත් අවුරැද්දක්
වේවායි ආසිරි පැතුම්.....!!!!!
සුභ නත්තලක් හා සුභ අළුත් අවුරුද්දක් වේවා!
ඔයාටත් සුබම සුබ නත්තලක් වේවා..
merry Christmas akke
Post a Comment